00:00:00
00/00/0000

පසුගිය මාස 11 තුල තුලරාජ්‍ය ආදායම රු. බිලියන 4,600 ඉක්මවයි

නවතම වාර්තාවලට අනුව පසුගිය මාස 11 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 4,613ක් බව මුදල් අමාත්‍යාංශය පවසයි. එම වාර්තාවට අනුව 2025 වර්ෂයේ රජයවෙත බදු මුදල් ලැබී ඇති අකාරය වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 2,105ක්, ශ්‍රී ලංකා රේගුව හරහා රු. බිලියන 2,223ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 213ක් ලෙසින් බදු ආදායම් උපයා […]

රන් මිල අවුන්සයක් ඩොලර් 4,500 සීමාව ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ රන් මිල මින් පෙර නොතිබූ අන්දමින් ඉතා ඉහළ අගයක් ගනිමින් තිබෙන අතර, රන් අවුන්සයක මිල ඉතිහාරයේ පළමු වරට අමෙරිකානු ඩොලර් 4,500 සීමාව පසුකර තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ අද උදෑසන වන විට රන් අවුන්සයක මිල ඩොලර් 4534.16 සීමාවට ආසන්න වී ඇත. ආර්ථික විශ්ලේෂකයන් පවසන ආකාරයට මෙලෙස අසාමාන්‍ය අන්දමින් රන් මිල ඉහළ යාමට ප්‍රධාන සාධක දෙකක් […]