00:00:00
00/00/0000

කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවනය යලි යතා තත්වයට

අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව ඇණහිට තිබූ පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවනය අද (29) සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. පසුගිය දින වල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කුඩා වැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර කඩුපිටි ඔය පාලම අසලින් ඇති දුම්රිය මාර්ගය අවට ප්‍රදේශය නායයාමේ තත්වය හේතුවෙන් මෙම […]

දෙසැම්බරයේ සංචාරක පැමිණීමේ වර්ධනයක්

රටතුළ ආපදා තත්ත්වයක් සිදුවුවද මේ මාසය තුළ සංචාරකයින් විශාල සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙනවා. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේ, මේ මාසයේ පසුගිය 25 වැනිදා දක්වා සංචාරකයික් 195,394ක් මෙරටට පැමිණ ඇති බවයි. එමෙන්ම, වසරේ මේ දක්වා කාලය තුළ 2,298,987 දෙනෙකු දිවයිනට පැමිණ තිබුණා. මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2.2 (2,258,202) ඉක්මවා […]