කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවනය යලි යතා තත්වයට

අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව ඇණහිට තිබූ පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවනය අද (29) සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. පසුගිය දින වල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කුඩා වැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර කඩුපිටි ඔය පාලම අසලින් ඇති දුම්රිය මාර්ගය අවට ප්‍රදේශය නායයාමේ තත්වය හේතුවෙන් මෙම […]
දෙසැම්බරයේ සංචාරක පැමිණීමේ වර්ධනයක්

රටතුළ ආපදා තත්ත්වයක් සිදුවුවද මේ මාසය තුළ සංචාරකයින් විශාල සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙනවා. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේ, මේ මාසයේ පසුගිය 25 වැනිදා දක්වා සංචාරකයික් 195,394ක් මෙරටට පැමිණ ඇති බවයි. එමෙන්ම, වසරේ මේ දක්වා කාලය තුළ 2,298,987 දෙනෙකු දිවයිනට පැමිණ තිබුණා. මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2.2 (2,258,202) ඉක්මවා […]
පසුගිය මාස 11 තුල තුලරාජ්‍ය ආදායම රු. බිලියන 4,600 ඉක්මවයි

නවතම වාර්තාවලට අනුව පසුගිය මාස 11 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 4,613ක් බව මුදල් අමාත්‍යාංශය පවසයි. එම වාර්තාවට අනුව 2025 වර්ෂයේ රජයවෙත බදු මුදල් ලැබී ඇති අකාරය වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 2,105ක්, ශ්‍රී ලංකා රේගුව හරහා රු. බිලියන 2,223ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 213ක් ලෙසින් බදු ආදායම් උපයා […]
රන් මිල අවුන්සයක් ඩොලර් 4,500 සීමාව ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ රන් මිල මින් පෙර නොතිබූ අන්දමින් ඉතා ඉහළ අගයක් ගනිමින් තිබෙන අතර, රන් අවුන්සයක මිල ඉතිහාරයේ පළමු වරට අමෙරිකානු ඩොලර් 4,500 සීමාව පසුකර තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ අද උදෑසන වන විට රන් අවුන්සයක මිල ඩොලර් 4534.16 සීමාවට ආසන්න වී ඇත. ආර්ථික විශ්ලේෂකයන් පවසන ආකාරයට මෙලෙස අසාමාන්‍ය අන්දමින් රන් මිල ඉහළ යාමට ප්‍රධාන සාධක දෙකක් […]